නගරයේ මාර්ගය පටුයි..


( සමන් විජය හෙම්මාතගම සිට ) - හෙම්මාතගම පොළ පවතින අගහරුවාදා දින නගරයේ වාහන තදබදය ඉතා වැඩ් අතර අනතුරුද බහුල ලෙස සිදු වෙයි.  ජනතාව පවසන්නේ මාවනැල්ල ප‍්‍රාදේශිය සභාව ඊට නිසි පිළියම් යෙදිය යුතු බවයි.