වල් අලියා සංඝාවාසයක් කඩයි


අම්පාර පුලුකුණාව රජමහා විහාරයේ   සංඝාවාසය වල් අලි ප්‍රහාරයක් එල්ළ වී ඇතැයි දනේවාසික හිමි දෙනම නොසිටි දිනෙක අලියකු හාල්  හා වෙනත් කෑම ද්‍රව්‍ය කා ඇතැයි  කිරිඳිවැල සෝමරතන හිමියෝ කියති.

වල් අලි ප්‍රහාරයෙන් සංඝාවාසයට දැඩි හානි සිදු වී ඇතැයි පොලීසියට හා වනජීවී දෙපාර්තමේන්තුවට දන්වා ඇත.