පාදුක්ක පිටුම්පේ ප්‍රදේශයේ අයියා මලෝ දෙදෙනකු අතර ගැටුමක් අතර තුර පොලු පහරක් වැදී අයියා මරුමුවට පත්විය. මල්ලී ස
දියත
මීරිගම එස්.අයි ගේ වැඩ තහනම්
මීරිගම පොලිස් මැදිරියේ සිටි සැකකරුවෙකු බැලීමට ආ පුද්ගලයෙකුට පහර දුන් බව කියන උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහ
දස කෝටියක වල්ලා පට්ටා සිංහරාජයෙන් අල්ලයි
සිංහරාජයෙන් කපන ලදැයි කියන රුපියල් දස කෝටියක් පමණ වටිනා වල්ලා පට්ටා තොගයක් සමග සැකකරුවන් සිව් දෙනෙකු අල්ලා ග
කන්න බැරි කොකෝ ඉන්දියාවට මොකෝ
නිෂ්පාදිත දිනා හා කල් ඉකුත්වන දින රහිතව ඉන්දියාවට යැවීමට ඇසුරුම් කරමින් තිබූ රුපියල් ලක්ෂ 300ක් පමණ වටිනා කොකෝවා
සුදු කැස්බෑවුන් දැන්ම බලන්න බෑ
දෙහිවල සත්වෝද්‍යානයට ගෙන ආ සුදු කැස්බෑවුන් මහජන ප්‍රදර්ශනයට නොතබන බව සත්වෝද්‍යානයේ අතිරේක අධ්‍යක්ෂිකා ධම්
නිට්ටඹුව කලල්පිටිය බස් අනතුරින් තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළු කළ හබරණ ශ්‍රී දර්ශනාරාමයේ මඩවල ගුණසාර හිමි ඇත
යකඩ කට නෑ : ෆොන්සේකා මෙගා ෆෝනයට බහී
ශබ්ද විකාශ යන්ත්‍ර භාවිතයට අවසර නොගත් නිසා ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකාට ශබ්ද විකාශන යන්ත්&zwj
පොලිසිය ෆොන්සේකාගේ කතාව නවත්වයි
ශබ්ද විකාශන යන්ත්‍ර පිවිච්චි කරමින් රැස්වීමක් පැවැත්වීමට අවසර නොගෙන ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆො
ඉසිඹු ගත්තත් රාජකාරියේ
සති තුනකට පෙර විශ්‍රාම යා යුතුව සිටි බස්නාහිර පළාතේ නියෝජ්‍ය අධ්‍යාපන ලේකම් අද (17) මීගමුව ශාන්ත පීතර විද්&z
පස්යාල අනතුරෙන් 68ක් රෝහලේ
පස්යාල බස් අනතුරෙන් තුවාල ලැබූ මගියකු මිය ගිය බව රෝහල් ආරංචි කියයි. තුවාලකරුවන්ගේ ගණන 68ක් බවත්, හිමි නමක් ඇතුළ
සුදු කැස්බෑවෝ දෙහිවල නිවහනට
කොස්ගොඩ සිට ගෙන ආ සුදු කැස්බෑවන් හතර දෙනා මින් මද වේලාවකට පෙර දෙහිවල සතුන්වත්තට ගෙන එනු ලැබූහ. එහි පශු වෛද්‍ය
බස් අනතුරින් 30කට තුවාලයි
බිබිල සිට කොළඹ බලා එන ලංගම බසයක් හා කොළඹ සිට විනෝද චාරිකාවක් යමින් සිටි පෞද්ගලික බසයක් නිට්ටඹුව කලල්පිටියේ දී ග
බස් දෙකක් ගැටී 20ක් රෝහලට
නිට්ටඹුව හා පස්යාල අතර ලංගම බසයක් හා පෞද්ගලික බසයක් හැපී 20 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කා
නිවේදිකාවෝ සීගීරියට ගැලැපෙන ඇඳුම් අඳිති
සීගිරියෙන් සොයාගත් මැටි කල හා තෝරා ගත් නවීන මැටිකල ඇතුළු පුරාවස්තු ප්‍රදර්ශන කිරීමේ සංස්කෘතික උළෙළ සීගිර
වත්තල සභාපතිගෙන් වන්දි ඉල්ලයි
ඡන්දය ප්‍රකාශයට පත් කිරීමට අවස්ථාව නොදී 2014 වත්තල ප්‍රාදේශීය සභාවේ අය වැය සම්මත කර ගැනීමෙන් තම මූලික අයිතිවාසි
මන්නාරම මිනී වලෙන් සිරුරු 37ක ඇට කෑලි
මන්නාරම තිරුකේතීෂ්වරම්හි පැරණි කොටි කඳවුරක් තිබූ බව කියන පෙදෙසේ සමූහ මිනී වලෙන් අද උදේ වන විට සිරුරු 37ක කොටස් සො
ඉතාලි ගිහින් කුඩු අදිති
ඉතාලියේ ලූකා නගරය ආසන්නයේ ඇති සන්මිකේලේ එස්කෙතෝ ග්‍රාමයේ පසුගිය දිනක දාහත්හැවිරිදි ලාංකීක තරුණයෙක් හා
වකුගඩු සැත්කම් ඒකකය වසර 5ක්ම වහලා
අනුරාධපුර රෝහලේ වකුගඩු සංකීර්ණයේ ශල්‍යාගාරය වසර පහක් පුරා භාවිතයට ගෙන නැත. ප්‍රංශ රජයෙන් ලැබුණු උපකරණ එහි
දුම්වැටි දඩය ලක්ෂ එක හමාරයි
සෞදි අරාබියේ දමාම් නුවර සිට විදේශීය දුම්වැටි හැටදහසක් නිති විරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු
ගහෙන් මහ පුටුවට නම් අසුවක්
බස්නාහිර පළාත් මහ ඇමැති අපේක්ෂක ධුරය සඳහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මැතිවරණ තේරීම් කම්ටුව
මොරටු උසාවියේ බෝම්බයක් නෑ
මොරටු උසාවි භූමියෙන් බෝම්බයක් හමු නොවූ බව මොරටු පොලිසිය කියයි. වැලිගොඩක බෝම්බයක් ඇතැයි ලැබුණු නිර්ණාමික පනි
පොලිසියයි හමුදාවයි බෝම්බය සොයයි
මොරටුව මහේස්ත්‍රාත් උසාවි භූමියේ වැලි ගොඩක බෝම්බයක් ඇතැයි පොලිසියට ලැබුණු පණිවුඩයක් අනුව ඇරැඹූ සෝදිසයට පොලි
ලක්ෂ දහ අටක ලූනු බීජ හොරට ගෙනල්ලා
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවසරය නොමැතිව මෙරටට ගෙන්වු ලොකු ලූනු බීජ කිලෝ ග්‍රෑම් හයසීයක් සමග ශ්‍ර
මව්පියෝ වීදි බසිති
නවගත්තේගම මහඅන්දරවැව පාසල ප්‍රාථමික අංශයට පමණක් සීමා කිරීමට ගත් තීරණයට එරෙහිව මව්පියෝ අද නවගත්තේගම ගල්ගමුව ප
ප්‍රා මන්ත්‍රී ගියේ නිධන් හාරන්න:නැවතුණේ පොලීසියේ
ගලිගමුව ඓතිහාසික බෙලිගල කන්දේ නිධානයක් හැරිමට ගිය බව කියන ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයකු සැකපිට අත්අඩංගුවට
මොරටු උසාවියේ බෝම්බ බියක්
මොරටුව මහේස්ත්‍රාත් උසාවියේ බෝම්බයක් ඇතැයි ලැබුණු නිර්නාමික පණිවුඩයක් අනුව පොලිසිය සෝදිසියක් ඇරැඹීය.
මළ කැස්බෑවත් සතුන් වත්තට
කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයේ සිටි සුදු කැස්බෑවුන් හා මධ්‍යස්ථාන හිමිකරු ආබ්රේව්ගේ දියණියගේ නිවසේ සිටි ක
විමල් රූබසිංහ රූපවාහිනී සභභාපති
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති විමල් රූබසිංහ මහතා ශ්‍රී ලංකා රූපවාහිනීයේ සභාපති ලෙස පත් කරනු ලැබ සිටියි. ඔහ
ක්ෂෙණුකා සෙනවිරත්න විදේශ මුල් පුටුවට
විදේශ අමාත්‍යංශයේ අතිරේක ලේකම් ක්ෂේණුකා සෙනවිරත්න නව විදේශ ලේකම් ලෙස පත්කරනු ලැබ සිටියි. විදේශ ලේකම් කරුණා
කොළොන්නට අම්බලන්තොටට ගං වතුර
කොළොන්න ඇඹිළිපිටිය මාර්ගය ගංවතුරෙන් යටවීය. ගමනා ගමනයද ඇන හිටියේය.මේ අතර වළවේ ගඟ පිටාර ගැලීමෙන් අම්බලන්තොට වදුර

