ක්ෂෙණුකා සෙනවිරත්න විදේශ මුල් පුටුවට


විදේශ අමාත්‍යංශයේ අතිරේක ලේකම් ක්ෂේණුකා සෙනවිරත්න නව විදේශ ලේකම් ලෙස පත්කරනු ලැබ සිටියි.

විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා විශ්‍රාම යෑමෙන් පුරප්පාඩුව ඇති විය.

අමුණුගම මහතා වෙනත් අමාත්‍යංශයක පත්වීමක් ලැබීමට නියමිතය.