සුදු කැස්බෑවුන් දැන්ම බලන්න බෑ


දෙහිවල සත්වෝද්‍යානයට ගෙන ආ සුදු කැස්බෑවුන් මහජන ප්‍රදර්ශනයට නොතබන බව සත්වෝද්‍යානයේ අතිරේක අධ්‍යක්ෂිකා ධම්මිකා මල්සිංහ මහත්මිය කියන්නීය.

ඊට හේතුව එම සතුන් නඩු භාණ්ඩයක් වී තිබීමයි.

එක් කැස්බෑවකුගේ ඇස් රතුවී බෙල්ලේ සීරීම් තිබූ නිසා අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නේය.