විමල් රූබසිංහ රූපවාහිනී සභභාපති


මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති විමල් රූබසිංහ මහතා ශ්‍රී ලංකා රූපවාහිනීයේ සභාපති ලෙස පත් කරනු ලැබ සිටියි.

ඔහු සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයෙක් ද විය.

සභාපතිවරයා වූ මොහාන් සමරනායක මහතා ඉල්ලා අස්වීම නිසා මේ පුරප්පාඩුව ඇති විය.