නවගත්තේගම මහඅන්දරවැව පාසල ප්‍රාථමික අංශයට පමණක් සීමා කිරීමට ගත් තීරණයට එරෙහිව මව්පියෝ අද නවගත්තේගම ගල්ගමුව පාරේ උද්ඝෝෂණයක් ඇරැඹූහ.
මේ පාසලේ පන්ති නවය ශ්‍රේණිය දක්වා පැවැත්වේ.
තම දරුවන් මාරු කර ඇති සෙසු පාසල්වලට යෑමේ දී වල් අලි ප්‍රශ්නය මතුවන බව උද්ඝෝෂකයෝ කියති.