බස් දෙකක් ගැටී 20ක් රෝහලට


නිට්ටඹුව හා පස්යාල අතර ලංගම බසයක් හා පෞද්ගලික බසයක් හැපී 20 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.