පස්යාල අනතුරෙන් 68ක් රෝහලේ


පස්යාල බස් අනතුරෙන් තුවාල ලැබූ මගියකු මිය ගිය බව රෝහල් ආරංචි කියයි.

තුවාලකරුවන්ගේ ගණන 68ක් බවත්, හිමි නමක් ඇතුළු තිදෙනකු කොළඹට මාරු කර එවූ බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

(ඡායාරූප එස් යූ ඩබ්ලිව් කේ ජයවර්ධන)

(ඡායාරූප පුෂ්පකුමාර මල්ලවආරච්චි)