අයියා මරුට මල්ලී සැකපිට


පාදුක්ක පිටුම්පේ ප්‍රදේශයේ අයියා මලෝ දෙදෙනකු අතර ගැටුමක් අතර තුර පොලු පහරක් වැදී අයියා මරුමුවට පත්විය. මල්ලී සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.