නිට්ටඹුව කලල්පිටිය බස් අනතුරින් තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළු කළ හබරණ ශ්‍රී දර්ශනාරාමයේ මඩවල ගුණසාර හිමි ඇතුළු තිදෙනෙක් කොළඹ ජාතික රෝහලට මාරු කර යවනු ලැබූහ.

තවත් තුවාලකරුවන් 65ක් වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබන අතර එන් 21 දෙනෙක් එක්ස් කිරණ පරීක්ෂණ සඳහා යොමුකරනු ලැබූහ.