සුදු කැස්බෑවෝ දෙහිවල නිවහනට


කොස්ගොඩ සිට ගෙන ආ සුදු කැස්බෑවන් හතර දෙනා මින් මද වේලාවකට පෙර දෙහිවල සතුන්වත්තට ගෙන එනු ලැබූහ.

එහි පශු වෛද්‍ය ජගත් ජයසේකර මහතා එම සතුන් භාර ගැනීමට පෙර බර කිරුවේය. ප්‍රමාණය ද මැන බැලුවේය.