කොළොන්නට අම්බලන්තොටට ගං වතුර


කොළොන්න ඇඹිළිපිටිය මාර්ගය ගංවතුරෙන් යටවීය. ගමනා ගමනයද ඇන හිටියේය.මේ අතර වළවේ ගඟ පිටාර ගැලීමෙන් අම්බලන්තොට වදුරුප්පේ නිවාස 15 ක්ද ජලයෙන් යට වු හම්බන්තොට අපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.

ඡායාරූප සනත් ගමගේ