මීරිගම පොලිස් මැදිරියේ සිටි සැකකරුවෙකු බැලීමට ආ පුද්ගලයෙකුට පහර දුන් බව කියන උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කර ඇත.
පොලිස් පරීක්ෂකවරයා බීමතින් සිටියේ දැයි සොයා බැලීමට වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කර ඇත.