ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ගණන් කිරීම අරඹා ඇතැයි ගණන් කිරීමේ මධ්‍යස්ථාන ආරංචි මාර්ග කියයි. මනාප දෙලක්ෂයකට
දියත
ආණ්ඩුව හම්බන්තොට බලය රැක ගනී
හම්බන්තොට සමස්ථ ප්‍රතිඵලය මීට මඳවේලාවකට කලින් නිකුත් කෙරිණි. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සංධානය ඡන්ද 174,687 ද එක්සත්
මාතර ආසනය බුලත් කොළයට
මාතර දිස්ත්‍රික්කයේ මුල්ම ඡන්ද ප්‍රතිඵලය නිකුත් විය. මාතර ආසනය එක්සත් ජනතා නිදහස් සන්ධානය - 25608 එක්සත්
කළුතර තැපැල් ඡන්දය
කළුතර තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් විය. එක්සත් ජනතා නිදහස් සන්ධානය - 11229 එක්සත් ජාතික පක්ෂය - 2779 ප්‍රජාතන
ගම්පහ තැපැල් ඡන්ද ප්‍රතිපලය
ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට ටික වේලාවකට පෙර නිකුත් විය. එක්සත් ජනතා නිදහස් සන්ධානය - 15816
ආණ්ඩුව වැඩි ඡන්ද 80000කින් ඉදිරියෙන්
මේ වන විට නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩි ඡන්ද 80,194ක් ලබාගෙන ඉදිරියෙන් සිටී. ග
තිස්සමහාරාමය ආණ්ඩුව දිනුවත් ඡන්ද ගොඩ අඩුවේ
හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ආසනයේ ඡන්ද ප්‍රතිඵල මීට ටික වේලාවකට පෙර නිකුත් විය. ඒ අනුව ගියවර පළාත් ස
ඡන්ද ගණින ලොක්කො පස්දෙනෙක් ඇවිත් නෑ
ගම්පහ ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ ප්‍රධාන නිලධාරීන් පස් දෙනකු නොපැමිණියත් ඒ වෙනුවට වෙනත් පස් දෙනකු යොදවා ඡන්ද ග
ගාල්ල තැපැල් ඡන්දය
ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට ටික වේලාවකට පෙර නිකුත් විය. ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡ
ප්‍රථම නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි
බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ පළමු නිල තැපැන් ඡන්ද ප්‍රතිඵලය මීට ටික වේලාවකට පෙර නිකුත් විය. හම්බන්
හම්බන්තොට තැපැල් ඡන්දය
දකුණු පළාත් සභා මැතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව සන්ධානය ජයග්‍රහණය කර ඇත. එ
‘ගම්පහ පළමු ඡන්ද ප්‍රතිපලය රාත්‍රී 12ට පෙර‘
ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රිය වන විට නිකුත් කිරීමට හැකි වෙතියි ගම්පහ තේරීම්භ
සරත් ෆොන්සේකා ඡන්දය දෙයි
ප්රජතන්ත්රවාදී පක්ෂයේ නායක හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා පිළියන්දල බටකැත්තර ඡන්ද මධ්‍යස්ථානයේ ද
ඡන්ද පෙට්ටි ගෙනා වාහන දෙකක හුළං බැහැලා
මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීම මීට සුළු මොහොතකට පෙර ඇරැඹිය. දෙණියායේ සිට ඡන්දය රැගෙන ආ වාහන දෙකක ටයර් ව
බේරුවල ආරක්ෂාව තර කරයි
මැතිවරණ කටයුතු අවසන් වනවාත් සමඟ අද පස්වරුවේ බේරුවලදී දෙපිරිසක් අතර ඇති වු ගැටුමේදී තුවාල ලැබු පුද්ගලයකු නාග
බූස්සේදී යතුරුපැදිකරු මියයයි
බූස්සේ සිදුවූ රිය අනතුරකින් යතුරුපැදිකරුවකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. කාරයක් හා යතුරුපැදිය ගැටීමෙන් පසු යත
ඉන්දියන් සාගරයේ පාවුණු සුන්බුන් කිහිපයක් ගොඩබිමට
අතුරුදන්වූ මැලේසියා ගුවන් යානයේ බවට සැකකර සුන්බුන් ගොඩබිමට රැගෙන ඒමට සැළසුම් කර ඇතැයි ඕස්ට්‍රේලියා බලධාරීන්
දෙහිඅත්තකණ්ඩියේ තුනක් දියේ ගිලී මරුට
දෙහිඅත්තකණ්ඩිය පුස්ඇලවින්නේ මහවැලි ගම්මානයේ කුඹුරු වැඩට ආ තිදෙනකු පුස්ඇලවින්න වැවේ ගිලී මිය ගිය බව රෝහල් ආරංච
බේරුවලදී පිරිසකුත් අත්ඩංගුවට
දෙපිරිසක් අතර බේරුවලදී ඇති වු ගැටුමට සම්බන්ධ කිහිප දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ
මාතර සිද්ධියට ප්‍රා සභා මන්ත්‍රී අත්අඩංගුවට
මාතරදී සහකාර මැතිවරණ කොමසාරිස්වරයකුට මරණිය තර්ජනය කළැයි සැකපිට මාතර ප්‍රාදේශිය සභා මන්ත්‍රී අනිල් නෙත්ති කු
ගාල්ලේ ඡන්දය දීම සියයට 55 ඉක්මවයි ?
ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 55 ඉක්මවා ඇතැයි තේරීම්භාර නිලධාරී රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා
ඡන්ද පෙට්ටි ගණන් කිරීම් මධ්‍යස්ථාන වෙත
ඡන්ද විමසීම් කටයුතු අවසන් වීමෙන් පසු මේ වනවිට ගණන්කිරීමේ මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ලැබෙමින් පවතින බව දිස්ත්&zw
වැඩිම ප්‍රතිශතය හම්බන්තොට
බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණ කටයුතු අද සවස 4 ට අවසන් විය. වැඩිම ඡන්ද ප්‍රතිශතය වාර්තා වන්නේ හම්බන්තොට
දිසා තුනක තැපැල් ඡන්ද ගණන් කිරීම අරඹයි
ගම්පහ කළුතර හා ගාල්ල දිස්ත්‍රික්කයන්හි තැපැල් ඡන්ද ගණන් කිරීම මින් මද වේලාවකට පෙර ඇරැඹිණි.
ගාල්ල තැපැල් ඡන්ද ගණන් කරයි
ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ගණන් කිරීම අද පස්වරු 4.30ට පමණ ඇරැඹිණි.
අපේක්ෂක නීතිය කඩයි
නුගේගොඩ උඩහමුල්ලේ සිද්ධාර්ත විදුහලේ ඡන්ද ස්ථානාධිපති අද සවස දෙකට ඉවත් කර වෙන ස්ථානාධිපතිවරයෙකු පත් කළ බව පැ
ඡන්දය අවසන්වුවත් නීතිය අකුරට
බස්නාහිරි හා දකුණු පළාත් සභා ඡන්ද විමසීම් අවසන් වීමෙන් පසු නීති විරෝධී පෙළපාලි, පෙරහැර සහ ජන ඒකරාශීවීම්වලින් වළ
"ඇඟිල්ලේ පාට නොගෑවුනාට ගැටළුවක් නැහැ"
ගාල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන වලදී ඇඟිල්ලේ තීන්ත ගෑව ද තීන්ත ආලේප කළ බවක් පෙනෙන්නට නොමැති වීමේ ග
බේරුවල දී දෙපිරිසක් ගැටේ
එක්සත් ජනතා නිදහස් සන්ධාන හා එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර බේරුවලදී සිදු වූ ගැටමකින් සිවු දෙනකු තුවාල ලබා ව
දිසා දෙකේම ප්‍රතිශතය සියයට 40-45
අද පස්වරු තුන වන විට බස්නාහිර හා දකුණු පළාතේ ඡන්ද දායකයින් පනස් නව ලක්ෂයකට ආසන්න ඡන්ද දායකයින්ගෙන් ඡන්දය දු

