තිස්සමහාරාමය ආණ්ඩුව දිනුවත් ඡන්ද ගොඩ අඩුවේ


හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ආසනයේ ඡන්ද ප්‍රතිඵල මීට ටික වේලාවකට පෙර නිකුත් විය. ඒ අනුව ගියවර පළාත් සභා මැතිවරණයට වඩා සන්ධානයේ ඡන්ද සංඛ්‍යාව 9343කින් අඩු වී ඇත.

එක්සත් ජාතික පක්ෂය 12061කින් ද, ජනතා විමුක්ති පෙරමුණ 3301කින්ද පසුගිය පළාත් සභා මැතිවරණයට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් මෙවර ලබාගෙන ඇත.

 

2009 පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල මෙසේය

එක්සත් ජනතා නිදහස සංධානය ඡන්ද  64,074

එක්සත් ජාතික පක්ෂය 23, 233

ජනතා විමුක්ති පෙරමුණ 10,634