බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණ කටයුතු අද සවස 4 ට අවසන් විය.
වැඩිම ඡන්ද ප්‍රතිශතය වාර්තා වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙනි. අඩුම ප්‍රතිශතය කොළඹ දිස්ත්‍රික්කයෙනි.
ප්‍රතිශතය මෙසේය.
හම්බන්තොට සියයට 61, මාතර සියයට 58, ගාල්ල සියයට 55, කොළඹ සියයට 49, ගම්පහ සියයට 57, කළුතර සියයට 58 කි.

