ගම්පහ තැපැල් ඡන්ද ප්‍රතිපලය


ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට ටික වේලාවකට පෙර නිකුත් විය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය - 15816

එක්සත් ජාතික සන්ධානය - 3701

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 3163

ජනතා විමුක්ති පෙරමුණ - 1944