ගාල්ල තැපැල් ඡන්දය


ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට ටික වේලාවකට පෙර නිකුත් විය.

ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය වැඩි ඡන්ද 10393කින් සන්ධානය ජයග්‍රහණය කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය 14111

එක්සත් ජාතික පක්ෂය 3718

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 3209

ජනතා විමුක්ති පෙරමුණ 1438

2009 වසරේ පැවැති පළාත් සභා ඡන්දයේ දී එක්සත් ජනතා නිදහස් සංධානය 10.585ක්ද, එක්සත් ජාතික පක්ෂය 2394ක්ද, ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 799ක් ද ලබා ගත්තේය. ඒ අනුව 2009 වඩා මෙවර මැතිවරණයේ දී සියලුම පක්ෂ තම ඡන්ද ප්‍රමාණය වර්ධනය කර ඇති අයුරු දක්නට ලැබේ.