බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ පළමු නිල තැපැන් ඡන්ද ප්‍රතිඵලය මීට ටික වේලාවකට පෙර නිකුත් විය.
හම්බන්තොට දිස්ත්‍රික්කය - බෙලිඅත්ත ආසනය
එක්සත් ජනතා නිදහස් සන්ධානය - 32393
එක්සත් ජාතික පක්ෂය - 9657
ජනතා විමුක්ති පෙරමුණ - 5521
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 2173
2009 වසරේ දකුණු පළාත් සභා මැතිවරණයේ දී බෙලි අත්ත අාසනයේ ප්‍රතිඵලය
එක්සත් ජනතා නිදහස් සන්ධානය - 32851
එක්සත් ජාතික පක්ෂය - 10335
ජවිපෙ 5424
2009 සන්ධානය හා එක්සත් ජාතික පක්ෂය ලබා ගත් ඡන්ද ප්‍රමාණය මෙවර මැතිවරණයේ දී අඩු වී ඇති අතර ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ප්‍රමාණය වැඩි වී තිබේ.

