මාතර දිස්ත්‍රික්කයෙන් සන්ධානයෙන් හා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කළ නිළියන් දෙදෙනාම පරාජය වන ලකුණු දක්නට ඇත. ස
දියත
තිදෙනකුගේ මරුවා කොල්ලෑවේ එයි
වව්නියා මාමඩුව වැවේ ඔරු පදින්නට ගිය කතුන් දෙදනකු හා තරුණයකු ඔරුවේ කොල්ලෑව කැඩී වැවට වැටී මිය ගිය බව පොලීසිය කිය
බබා අටදාහකට විකුණයි
මාස හතරක දැරියක රුපියල් අටදහසකට විකුණා යළි රට යෑමට සුදානමින් සිටි කතක,බ්‍රෝකර්වරයකු හා දරුවා මිලට ගත් කත ද
හොර ඡන්දය දාන්න දෙන්නෙකු ඇවිල්ලා
බස්නාහිර පළාත් සභා ඡන්දයේදී හොර ඡන්දය දැමීමට ගිය දෙදෙනකු බේරුවලින් අත්අඩංගුවට ගත් පොලීසිය ඔවුන් අධිකරණයට ඉදිර
හත් දෙනාගේ රංචුව මහවැලි ගගේ
මහියංගනයේ මහවැලි පාළමට කිලෝමීටරයක් පහළින් ගගේ යාය ගමට වල් අලි හත් දෙනකු අද පැමිණි බව ගැමියෝ හසලක පොලිසියට හා රන
පොලිස් සංදේශය
කඹුරුපිටිය කඹුරුපිටියේ ලේනබටුවේ නිවසක ඇතිවූ ගින්නකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි ග්‍ර
ඡන්දය ප්‍රතිඵල අහන්න නම් හරිම උනන්දුවක්
බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දය දැමීමේ උනන්දුව රට පුරාම අඩු වී තිබුණත් ඡන්ද ප්‍රතිඵල ඇසීමට ජනතාව ලොකු උනන්දු
ෆොන්සේකාගේ ඡන්දය වලංගුයි
හිටපු යුද හමුදාපති ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා අවුරුදු දෙකකට නොඅඩු කාලයක් බන්ධනාගාර ගත වී
දකුණෙන් සන්ධානයට ඡන්ද ලක්ෂයක් අඩුවේ
දකුණු පළාත් සමස්ත ප්‍රතිඵල සන්ධානය (බොනස් දෙකද ඇතුළුව ) 33 එජාප 14 ජවිපෙ 05 ප්රජාතන්ත්රවාදී පක්ෂය 0
බස්නාහිරින් රජයට ආසන 12ක අහිමි වේ
බන්නාහිර පළාත් සමස්ත ඡන්ද ප්‍රතිඵලය එක්සත් ජනතා නිදහස් සන්ධානය - 56 එක්සත් ජාතික පක්ෂය - 28 ප්රජාතන්ත්&zwj
කොළඹින් ෆොන්සේකට/ජවිපෙට තුන බැගින්
කොළඹ දිස්ත්‍රික් සමස්ත ප්‍රතිඵලය සන්ධානය 18 එජාපය 12 ප්රජාතන්ත්රවාදී පෙරමුණ 03 ජවිපෙ 03 ප්‍රජා
කැස්බෑව සන්ධානයට
කැස්බෑව සන්ධානය 55372 එජාප 27499 ජවිපෙ 9807 ප්රජාතන්ත්රවාදී පක්ෂය 7428
ගාල්ලෙන් හිටපු මහ ඇමති ඉදිරියෙන් ?
හිටපු මහඇමති ශාන් විජයලාල් ද සිල්වා මහතා මනාප ලක්ෂයකට වඩා ලබාගෙන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ඡන්ද ගණන්කිරීමේ මධ්&zw
ගම්පහෙන් ෆොන්සේකාට හතරයි
ගම්පහ සමස්ත ප්‍රතිඵලය සන්ධානය 23 එජාප 10 ප්රජාතන්ත්රවාදී පක්ෂය 04 ජවිපෙ 02 මුස්ලිම් කොංග්‍රසය 01
මහරගම සන්ධානයටමයි
මහරගම සන්ධානය 42883 එජාප 14666 ප්රජාතන්ත්රවාදී පක්ෂය 9115 ජවිපෙ 8504
අවිස්සාවේල්ලත් සන්ධානයට
අවිස්සාවේල්ල සන්ධානය 42635 එජාප 15363 ප්රජාතන්ත්රවාදී පක්ෂය 4297 ජවිපෙ 4092
මීරීගමත් සන්ධානෙට
මීරීගම සන්ධානය 43418 එජාප 16957 ප්රජාතන්ත්රවාදී පක්ෂය 5550 ජවිපෙ 3763
කඩුවෙලත් සන්ධානයට
කඩුවෙල සන්ධානය 58259 එජාප 20713 ජවිපෙ10659 ප්රජාතන්ත්රවාදී පක්ෂය 10182
කළුතරිනුත් දෙකක් ෆොන්සේකාට
කළුතර සමස්ත ප්‍රතිඵලය සන්ධානය 13 එජාප 06 ප්රජාතන්ත්රවාදී පක්ෂය 02 ජවිපෙ 01
වත්තල සන්ධානයට
වත්තල සන්ධානය 36650 එජාප 22642 ප්රජාතන්ත්රවාදී පක්ෂය5432 ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ 3873
උතුරු කොළඹ එජාපයට
උතුරු කොළඹ එජාපය16165 ප්රජාතන්ත්රවාදී මහජන පෙරමුණ 12795 සන්ධානය 10873
මැද කොළඹ එජාපය ලේසියෙන් දිනයි
මැද කොළඹ ආසනය එජාපය පහසුවෙන් දිනා ගත්තේය. එජාප 40170 සන්ධානය17472 ප්රජාතන්ත්රවාදී පක්ෂය 8854 ශ්‍රී ලංකා
ගාල්ලෙන් සන්ධානෙට තුනක් අඩුවෙයි
දකුණු පළාත් සභා ඡන්දයේ ගාලු දිස්ත්‍රක්කයේ සමස්ත ප්‍රතිඵලය සන්ධානය 13, එක්සත් ජාතික පක්ෂ 6 ප්‍රජාතන
බැනරයේ මාරක උගුල පොලීසියෙන් ගලවයි
නෙළුව නගරය ආසන්නයේ සන්ධාන අපේක්ෂකයකු ගසක එල්ලා තිබු ප්රචාරක බැනරයක් පිටුපස ඇසිඩි පිරවු බෑගයක් ද තිබු බව පො
පස්ස පැත්තේ බිස්කට් රාජසන්තකයි
රුපියල් විසි ලක්ෂ තිස් දහසක් වටිනා රන් කැබලි හතරක් ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට
බසය පාරේ කුඹුක් ගසක් ගලවයි
මහව උඩුවේරියේදී බසයක් කුඹුක් ගසක හැපීමෙන් මගීන් 15 දෙනෙක් තුවාල ලැබූහ. කුඹුක් ගස ගැලවී ඇතැයි අසල්වැසියෝ කියති.
මාතරින් ෆොන්සේකාගේ පක්ෂයට ආසනයක්
මාතර දිස්ත්‍රික්කයේ සමස්ථ ප්‍රතිඵලවලට අනුව සරත් ෆොන්සේකාගේ ප්රජාතන්ත්රවාදී පක්ෂය එක් ආසනයක් හිමිකර ගත්
දහඅටෙන් එජාපයට එකයි
බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ මෙතෙක් නිකුත් කළ ප්‍රතිඵලවලට අනුව මැතිවරණ කොට්ඨාස 18 කින් එක්සත් ජනත
ගම්පහ මනාප ගණන් කිරීම අරඹයි
ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ගණන් කිරීම අරඹා ඇතැයි ගණන් කිරීමේ මධ්‍යස්ථාන ආරංචි මාර්ග කියයි. මනාප දෙලක්ෂයකට
ආණ්ඩුව හම්බන්තොට බලය රැක ගනී
හම්බන්තොට සමස්ථ ප්‍රතිඵලය මීට මඳවේලාවකට කලින් නිකුත් කෙරිණි. ඒ අනුව එක්සත් ජනතා නිදහස් සංධානය ඡන්ද 174,687 ද එක්සත්

