දකුණු පළාත් සභා ඡන්දයේ ගාලු දිස්ත්‍රක්කයේ සමස්ත ප්‍රතිඵලය
සන්ධානය 13,
එක්සත් ජාතික පක්ෂ 6
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 2
ජවිපෙ 1
2009 ප්‍රතිථල
සන්ධානය 16
එක්සත් ජාතික පක්ෂ 06
ජවිපෙ 01
ගාලු දිස්ත්‍රික්කයෙන් සන්ධානයට ගිය වරට වඩා ඡන්ද 60381 මෙවර අඩුවී ඇත.එක්සත් ජාතික පක්ෂයේ අඩුව 5870 වකි .ජවිපෙ වැඩිවීම 10571 කි.

