වව්නියා මාමඩුව වැවේ ඔරු පදින්නට ගිය කතුන් දෙදනකු හා තරුණයකු ඔරුවේ කොල්ලෑව කැඩී වැවට වැටී මිය ගිය බව පොලීසිය කියයි.
මොවුන් වව්නියාව කුරුමංකඩුවේ පදිංචිකරුවෝ බව කියති.