බබා අටදාහකට විකුණයි


මාස හතරක දැරියක රුපියල් අටදහසකට විකුණා යළි රට යෑමට සුදානමින් සිටි කතක,බ්‍රෝකර්වරයකු  හා  දරුවා මිලට ගත් කත ද කල්කුඩා පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුහ.

කිරි වැරීම සදහා ඇය මරදානෙන් බෙහෙත් ද ලබා ගෙන ඇතැයි පොලීසිය කියයි.