බස්නාහිර පළාත් සභා ඡන්දයේදී හොර ඡන්දය දැමීමට ගිය දෙදෙනකු බේරුවලින් අත්අඩංගුවට ගත් පොලීසිය ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.