බසය පාරේ කුඹුක් ගසක් ගලවයි


මහව උඩුවේරියේදී බසයක් කුඹුක් ගසක හැපීමෙන් මගීන් 15 දෙනෙක් තුවාල ලැබූහ. කුඹුක් ගස ගැලවී ඇතැයි අසල්වැසියෝ කියති.