පොලිස් සංදේශය


  • කඹුරුපිටිය

කඹුරුපිටියේ ලේනබටුවේ නිවසක ඇතිවූ ගින්නකින් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලීසිය පවසයි

  • ග්‍රෑන්ඩ්පාස්

ග්‍රෑන්ඩ්පාස් මහවත්තේ පුද්ගලයකු කපා කොටා මරාදමා ඇතැයි පොලීසිය කියයි.