ගාල්ලෙන් හිටපු මහ ඇමති ඉදිරියෙන් ?


හිටපු මහඇමති ශාන් විජයලාල් ද සිල්වා මහතා මනාප ලක්ෂයකට වඩා ලබාගෙන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ඡාන ආරංචි කියයි.