දකුණෙන් සන්ධානයට ඡන්ද ලක්ෂයක් අඩුවේ


දකුණු පළාත් සමස්ත ප්‍රතිඵල

සන්ධානය (බොනස් දෙකද ඇතුළුව ) 33

එජාප  14

ජවිපෙ 05

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය 03

ගිය වරට වඩා සන්ධානයට ආසන 5 ක් අඩු වී ඇත.එජාප ආසන ගණන නොවෙනසුව පවතී .ජවිපෙ වැඩිපුර ආසන දෙකක් ද ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ආසන තුනක් ද හිමි කැර ගෙන ඇත.සන්ධානයට දකුණු පළාතෙන් 104663 ක් අඩු  වී ඇත.එජාපයට 13251 වැඩි වී ඇත.ජවිපෙ 36653 වැඩි වී ඇත.