ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 55 ඉක්මවා ඇතැයි තේරීම්භාර නිලධාරී රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා පුවත්පත් සාකච්චාවක් පවත්වමින් කියා සිටියේය. තව පැයකින් පමණ ස්ථිර සංඛ්‍යාව කිව හැකි බව ද ඒ මහතා පවසයි. ඡන්ද මධයස්ථාන 703ක් පැවැති ගාල්ලේ ඇතැම් මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 59 ඉක්මවා තිබිණි.

