අපේක්ෂක නීතිය කඩයි


නුගේගොඩ උඩහමුල්ලේ සිද්ධාර්ත විදුහලේ ඡන්ද ස්ථානාධිපති අද සවස දෙකට ඉවත් කර වෙන ස්ථානාධිපතිවරයෙකු  පත් කළ බව පැෆරල් සන්ධානය කියයි.

සන්ධාන අපේක්ෂකයකු සමග පැමිණි ඡායාරූප හා වීඩියෝ ශිල්පීන් කිහිප දෙනකු ස්ථානාධිපති අන නොතකා ඡන්ද මධ්‍යස්ථානයට ගැනීම ඊට හේතුව බව කියති.