හම්බන්තොට තැපැල් ඡන්දය


දකුණු පළාත් සභා මැතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව සන්ධානය ජයග්‍රහණය කර ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානය -  7527

එක්සත් ජාතික පක්ෂය - 1761

ජනතා විමුක්ති පෙරමුණ - 1440

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 943