මාතර ආසනය බුලත් කොළයට


මාතර දිස්ත්‍රික්කයේ මුල්ම ඡන්ද ප්‍රතිඵලය නිකුත් විය.

මාතර ආසනය

එක්සත් ජනතා නිදහස් සන්ධානය - 25608

එක්සත් ජාතික පක්ෂය - 16305

ජනතා විමුක්ති පෙරමුණ - 8053

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 3583

 

2009 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය

එක්සත් ජනතා නිදහස් සන්ධානය - 29,770

එක්සත් ජාතික පක්ෂය 17,966

ජනතා විමුක්ති පෙරමුණ - 3647