බේරුවලදී පිරිසකුත් අත්ඩංගුවට


දෙපිරිසක් අතර බේරුවලදී ඇති වු ගැටුමට සම්බන්ධ කිහිප දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

ගැටුමේදී වාහන කිහිපයකට අලාභ හානී සිදු වී ඇත.

එහිදී ඇති වු තත්ත්වය පාලනය කළ බවත් ඒ සදහා පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.