දිසා දෙකේම ප්‍රතිශතය සියයට 40-45


අද පස්වරු තුන වන විට බස්නාහිර හා දකුණු  පළාතේ ඡන්ද දායකයින් පනස් නව ලක්ෂයකට ආසන්න ඡන්ද දායකයින්ගෙන්  ඡන්දය දුන් ප්‍රතිශතය සියයට 40 -45 ක් යැයි ෆැපරල් සංවිධානය කියයි.