ආණ්ඩුව වැඩි ඡන්ද 80000කින් ඉදිරියෙන්


මේ වන විට නිකුත් වී ඇති ඡන්ද ප්‍රතිඵල අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩි ඡන්ද 80,194ක් ලබාගෙන ඉදිරියෙන් සිටී.

ගාල්ල හා හම්බන්තොට තැපැල් ඡන්ද ප්‍රතිඵල ද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්කිරිගල, බෙලිඅත්ත සහ තිස්සමහාරාම ආසනවල ද නිල ඡන්ද ප්‍රතිඵල නිකු කර ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානය - 146226

එක්සත් ජාතික පක්ෂය - 66032

ජනතා විමුක්ති පෙරමුණ - 28398

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 9701

බස්නාහිර පළාතේ මෙතෙක් එකම ප්‍රතිඵලයක්වත් නිකුත් වී නැත.