දිසා තුනක තැපැල් ඡන්ද ගණන් කිරීම අරඹයි


ගම්පහ කළුතර  හා ගාල්ල දිස්ත්‍රික්කයන්හි තැපැල් ඡන්ද ගණන් කිරීම මින් මද වේලාවකට පෙර ඇරැඹිණි.