ඡන්ද පෙට්ටි ගෙනා වාහන දෙකක හුළං බැහැලා


මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද ගණන් කිරීම මීට සුළු මොහොතකට පෙර ඇරැඹිය.

දෙණියායේ සිට ඡන්දය රැගෙන ආ වාහන දෙකක ටයර් වල හුළං බැසීම නිසා වෙනත් වාහන යවා එම ඡන්ද පෙට්ටි සුළු ප්‍රමාදයකින් පසු රැගෙන ආ බව සහකාර මැතිවරණ කොමසාරිස් ඩී රණවීර මහතා පැවසීය.