කලවානේ ගෙදර හොරට ගැසු පළමු රුපියල් පන්දහසේ නොට්ටුව දී බීර බඳුනක් ගන්නට ගිය සරසවි සිසුවා පොලීසියට කියා ඇත්තේ විස
දියත
විදුහල්පති 50000 ක පගාව අරන්
හතරවැනි වසරට ශිෂ්‍යයකු ඇතුළත් කිරීම සඳහා රුපියල් පනස්දහසක අල්ලසක් ගනිමින් සිටි බව කියන විදුහල්පතිවරයෙක්
ත්‍රිමලේ වරායේ කොටසක් ගොඩ කරයි
ත්‍රිකුණාමලයේ ප්‍රීමා පිටි කම්හල සහ ඇතුළු වරාය අතර ඇති කන්ද කපා වරායේ කොටසක් මේ දිනවල ගොඩ කැරෙති. බර යන
තානාපති ජංගම සේවයක් වෙරෝනා නුවරත්
ලබන මාර්තු මස 15 සහ 16 වැනි දා ඉතාලියේ වෙරෝනා නුවර පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා තානාපති ජංගම සේවයේ කටයුතු සුදාන
කොහුවල කොල්ලේ මතුගම කල්ලියෙන් ?
කොහුවල බැංකුවෙන් රුපියල් ලක්ෂ 15 ක් කොල්ල කෑ කල්ලිය මතුගම බැංකුව කොල්ල කෑ පිරිසම විය හැකි යැයි පොලීසිය සැක කරයි. ප
පිරෙන්සි හිමියන්ට සෙත් පතයි
ඉතාලියේ පීසා මහා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රථීකාර ලබන පිරෙන්සි සමාධි විහාරයේ විහාරාධිපති දොඩංදෙනියේ &n
කේරළයට කොළඹින් රන් අදි
කැරට් 24 රත්තරං වලින් රළු ලෙස තැනු ස්වර්ණාභරණ ග්‍රෑම් 628 ක් කේරළයේ නෙදුම්බාසරි අන්තර්ජාතික ගුවන්තොටේදී අත්අඩ
පරිගණක ගුරා රිමාන්ඩ්
කහටගස්දිගිලියේ පාසලක බාලවයස්කාර දැරියන් අට දෙනකුට අතවර කළැයි කියන පරිගණක ගුරු ශාන්ත දිසානායක අනුරාධපුර අති
කොහුවල බැංකුවක් කොල්ල කයි
කොහුවල පෞද්ගලික බැංකුවක් මින් මද වේලාවකට පෙර කොල්ල කා ඇතැයි පොලීසිය කියයි.
කර්නල් රිමාන්ඩ්
ගජබා රෙජිමේන්තුවේ පම්පේමඩුව හමුදා කඳවුරේ අණ දෙන නිලධාරී නිරෝෂන් රයිගම ලුතිනන් කර්නල් මාර්තු වැනිදා තෙක් රිම
අද කාලගුණය (පෙබරවාරි 24)
නැගෙනහිර, උතුරු-මැද සහ උතුරු පළාත්වල විටින් විට වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ මධ්‍යම,
හොර නෝට්ටුවෙන් බීර බොන්න ගිහින් පොලීසියේ නවතී
ව්‍යාජ පන්දහසේ මුදල් නෝට්ටුවක් සමඟ සරසවි සිසුවකු අත් අඩංගුවට ගත් බව බළංගොඩ පොලිසිය කියයි රට බීමහලකි
කඳුරට ඉඩෝරය හමාරයි
මධ්‍යම කඳුකරයට මාස පහක් පමණ පැවැති නියඟය හමාර කරමින් අද මහ වැසි ලැබිණි. නියඟයෙන් තේ එළවළු වගාවන්වලට හ
බුද්ධිමය දේපළ පනත යළි ලියයි
ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක වන 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීම
මෙල්බර්න් සැණකෙළියට රසික ජනගඟ ගලයි
ඕස්ටේ්රලියාවේ වික්ටෝරියා අගනුවර වන මෙල්බර්න්හී වසරකට වරක් පවත්වන වයිට් නයිටි කලා සහ සංස්කෘතික උළෙල සවස හත
ජා ඇළ කත මාතර මිනිහාගෙන් සල්ලන් වේ
මාතර පදිංචිකරුවකුගෙන් ජංගම දුරකතනයෙන් රුපියල් එක්ලක්ෂ හැටදහසක කප්පමක් ඉල්ලු ජා ඇළ කතක අත්අඩංගුවට ගත් බව ප
පියාට බැරි වු වැඩේ පොලීසිය කරයි
කොණ්ඩය වවාගෙන ආ කළුතර පාසලක උසස් පෙළ සිසුවකුට තරවටු කළැයි ගුරුවරයකුට එරෙහිව පැමිණිල්ලක් කළ සිසුවාට පොලිසිය හො
පොල් ගහන්න ගිහින් පොලු වලින් ගහගනිති
මනම්පිටිය ගඟේ දේවාලයේ පොල් ගැසීමට ගිය ප්රජාතන්ත්රවාදී පක්ෂයේ පිරිසක් හා සන්ධානයේ උතුරුමැද පළාත් සභා ද
නල්ලතන්නිය පුජා නගරයක්
හැටන් ශ්‍රී පාද මාර්ගයේ නල්ලතන්නිය පුජා නගරයක් සේ සංවර්ධනය කරන බව ශ්‍රී පාදස්ථානාධිපති හා ඌව වෙල්ලස්ස විශ්
කඩුවෙල පුර සබේ සම්පත් ඡන්දෙට?
බස්නාහිර සහ දකුණු පළාත් සභා ඡන්ද සිදුවීම් 312 ක් වාර්තා වී ඇතැයි කැෆේ සංවිධානය කියයි. මේ අතරින් වාර්තා වී
බදින්න බෑ කිව්වම කුණුහරුප එස් එම් එස් යවලා
විවාහ යෝනාවක් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව පළාගල සංවර්ධන නිලධරයකු පළාගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයේ අපදා සහ
අකුණු කම්බිත් ගලවයි
කොළඹ ඇස් රෝහලේ සහ මහරගම පිළිකා රෝහලේ අකුණු සන්නායක සොරාගෙන ගොස් ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත. ඒ නිසා එම රෝහ
කළුතර හා හම්බන්තොටටත් බොරු නම්
කළුතර ස්වාධීන කණ්ඩායම් අංක දෙක ලැයිස්තුවේ ව්‍යාජ නම් දෙකක් ඇතැයි කළුතර සහකාර මැතිවරණ කොමසාරිස් රසික පීරි
කැළණි ගඟට තව පාලමක්
කොළඹ නගරය හා කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය සෘජුවම සම්බන්ධ කෙරෙන පරිදි කැළණි ගග හරහා නව පාලමක් ඉදිකිරීමේ සැලසුමක
ලන්ඩනයේ දම්පල් සමරු සතියක්
ලන්ඩන් බෞද්ධ විහාරයේ මුලිකත්වයෙන් අනගාරික ධර්මපාල තුමන්ගේ 150 වෙනි ජන්මෝත්සවය වෙනුවෙන් සතියක් පුරා පැවැත්වෙන ප
රන්නේ මාර ගසුත් ඡන්දෙට මාර වැඩ
මාර්තු 29 වැනිදා පැවැත්වෙන දකුණු පළාත් ඡන්දයේ වැඩට තංගල්ල හම්බන්තොට පාරේ රන්නේ මග දෙපස මාර ගස් ද බැස සිටී. මන
කැලේ පීරන්නත් කේලමෙක්
වන අපරාධ මැඩීමේ අරමුණින් නියමුවන් රහිත ගුවන් යානයක් ගුවනට නංවා තොරතුරු ලබා ගැනීමට වනජීවී දෙපාර්මේන්තුව සැ
වැරැදි මුදලාලිට ඇත් දළ විකුණන්න ගිහින්
මුදලාලි වෙසින් පැමිණ පොලීසියට අඩි තුන බැගින් වු ඇත් දළ දෙකක් රුපියල් ලක්ෂ 11 ට විකිණිමට ගිය තිදෙනෙත් පොලිස් විශේෂ
ඉතාලියේ හෙළ මියැසි ගී රාවය
ඉතාලියේ වෙරෝනා නුවර පදිංචි ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කැරුණු ‘හෙළ මියැසි ගී රාවය‘ සංගීත ප්&zw
දුමින්ද දිසානායක රිය අනතුරක
අධ්‍යාපන සේවා ඇමති දුමින්ද දිසානායක මහතා වාරියපොළ පාදෙණියේ දී රිය අනතුරකට ලක්ව රෝහල්ගත කළ බව පොළීසිය කියයි. අද

