තුලා


(මංගල යෝජනා) - තම ආදායම් මාර්ග කෙරෙහි සිත යොමුවේ. අධ්‍යාපන කටයුතුවලට තරමක බාධක මතුවේ. අවිවාහක අයට මංගල යෝජනා ආදිය ඉදිරිපත් වේ. දැනට පවතින රෝගාබාධ සුවවන ලකුණු පෙනේ.