නාන්න ගිය දෙදෙනෙක් ගොඩට නොඑති


අනුරාධපුර තිසා වැවේ  නෑමට ගොස් ඔරු පදිමින් සිටිය දී ඔරුව පෙරළී වැවෙ ගිළුණු අනුරාධපුර බන්ධනාගාරයේ සේවකයන් තිදෙනකුගෙන් දෙදෙනකු දෙපැයකට පසුත් ගොඩට නොපැමිණි බව පොලිසිය හා ජීවිතාරක්ෂක කණ්ඩායම් කියයි.