මිථුන


(දුෂ්කරතා) - හදිසි අනතුරු ආදියට ඉඩ ඇති බැවින් පරිස්සම් විය යුතු දිනයකි. ප‍්‍රමාද වෙමින් පවතින කටයුතු කඩනම් කර ගැනීමට හැකිවේ. දුෂ්කරතා තර්ජන ආදියට ඉඩ ඇත. ආර්ථික තත්ත්වය යහපත් නොවේ.