වෘශ්චික


(පෙම් සබඳතා) - ඥාති මිත‍්‍රයන් අතර ප‍්‍රියමනාප භාවයට පත්වේ. පෙම් සබඳතා ආදිය ස්ථිර වේ. අමනාපව සිටි ඥාතියකුගේ පැමිණීම සිදුවන අතර අධ්‍යාපන කටයුතුවලින් ප‍්‍රයෝජන ලැබීමට අවස්ථාව උදාවේ.