ධනු


(මතභේද) - විවිධ අංශවලට මුදල් යොදවන අතර ආදායම් තත්ත්වය සාර්ථක කර ගැනීමට හැකිවේ. ගනුදෙනු ප‍්‍රශ්නයක් මත හිතවතකු හා මතභේදයකට හේතු යෙදේ. දවසේ කටයුතු කීපයක් අතපසු වේ.