සම්බාහනේ මුවාවෙන් වෙන වැඩක් කරලා


කොල්ලුපිටියේ හෝටලයක ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක්  යන මුවාවෙන් ගණිකා  නිවාසයක් පවත්වාගෙන ගියැයි සැකපිට කළමනාකරුවන් දෙදෙනකු ද, ගණිකා වෘත්තියේ යෙදුණු බවට සැකපිට තායි කාන්තාවන් හත් දෙනකු ද අත්අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්දන ඒකකය කියයි.