අම්පාර තිරුක්කෝවිල් ආලම්කුලම් වැව අසල තනිවී සිටි කෙනර පැටවකු (03) අම්පාර වනජීවී ඒකකය විසින් බේරා ගැනිණි.
කෑම ගැනීමේ අපහසුතාවයකින් පෙළෙන බව වනජිවී නිළධරයෝ කියති.
අලි පැටවාට කිරි දීම සදහා මහත් වෙහෙසක් ගැනීමට ඔවුන්ට සිදු විය. අලි පැටවාට ප්‍රතිකාර කිරිමෙන් අනතුරුව උඩවලව ඇත් අතුරු සෙවණට යැවීමට නියමිතය.




