කන්‍යා


(සතුරන්ගෙන් නිදහස) - සතුරු කරදරයකින් නිදහස ලැබේ. අතපසු වූ කටයුතු රැසක් නිමකර ගැනීමට හැකිවේ. ජීවනෝපායන් සාර්ථක වේ. තම දක්‍ෂතා ප‍්‍රදර්ශනය කිරීමට අවස්ථාව සැලසේ.