වෘෂභ


(අප‍්‍රසාදය) - විකිණීම් මිලට ගැනීම් ආදියෙන් පාඩු සිදුවේ. දරුවන් වෙනුවෙන් වෙහෙසීමට කරුණු යෙදේ. නිවසේ කටයුතු වෙනුවෙන් උනන්දුව අඩුවන අතර නිවැසියන්ගේ අප‍්‍රසාදයට පාත‍්‍රවේ.