ඇල්ලේ අම්මා ගෙන ආ කොටයට දරුවා බිළි


ඇල්ල දඹගොල්ලේ පදිංචි කාන්තාවක් තම නිවසේ මඩුවක් තැනීමට ලී කොටයක් බිම පතිතකරද්දී එය වැදීමෙන් අවුරුදු දෙකක් වයසැති ඇගේ දරුවා මියගොස් ඇතැයි පොලිසිය කියයි.