මාන්කුලමේ මුරුකණ්ඩි කෝවිල අසළ දී බසයක ඉදිරි පා පුවරුවේ යමින් සිටි කොන්දොස්තරවරයකු(19) බසයෙන් වැටී එහි පිටුපස රෝදයකට යටවී මියගොස් ඇතැයි පොලිසිය කියයි.